| |
(Pandit, BA Hons, MA, MEd, MSSc, MPhil)
පූජ්‍ය උස්ගොඩ ධම්‍මගරු හිමිපාණෝ සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘවරයකු වශයෙන් මෙන් ම නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළ අතර වර්තමානයේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් බෞද්ධ විහාරයේ වැඩ වසති.
මෙම ධර්ම දේශනා සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කර නොමැත.
Ven. Usgoda Dhammagaru lives in Los Angeles Buddhist Vihara, California, USA. He was an Assistant Editor in Sinhala Encyclopaedia and a former Lecturer of Sariputta National College of Education in Nittambuwa.
Artificial Intelligence (AI) has not been used for these talks.
YouTube වීඩියෝ වල description එක තුළින් අදාළ ලිපි බාගත කළ හැකිය.
Dhamma articles are available for download through the links provided in YouTube video descriptions.