උස්ගොඩ ධම්‍මගරු හිමිපාණන් වහන්සේ

(Royal Pandit, BA Hons, MA, MEd, MSSc, MPhil)

දහම් ලිපි

පූජ්‍ය උස්ගොඩ ධම්‍මගරු හිමිපාණන් වහන්සේ සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘවරයකු වශයෙන් මෙන් ම නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කළ අතර වර්තමානයේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් බෞද්ධ විහාරයේ වැඩ වසති.

මෙම ලිපි සකස් කිරීමේදී කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කර නොමැත.

YouTube වීඩියෝ වල description එක තුලින් ද මෙම ලිපි බාගත කරගත හැකිය.